Solar Street Light 200W
In Stock
රු23,000.00 රු12,800.00
🔥 විදුලි බිලක් නොමැතිව ඔබේ අවට එළියකරන්න!
💡 සූර්ය බලශක්ති විදුලි පහන් (Solar Street Light) – 200W 💡
✔ ඔබේ ගෙදර, ගෙවත්ත, කඩේට, පාසල, Ground එකට, අලංකාර මංතීරු වලට, Park එකට, ගබඩා සංකීර්ණ, ආගමික ස්ථාන, Hotels, Resorts, Restaurants, Villas ලෙස ඕනෑම ස්ථානයක් ආලෝකමත් කරයි!
✔ විදුලි බිල 0️⃣ – 100% සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරයි!
✔ වසරක වගකීම් කාලයක් සමග විශ්වාසදායක නිෂ්පාදනයක්.
✨ ප්‍රධාන විශේෂාංග:
🔹 200W Solar Light – ප්‍රබල 600 LED Pieces
🔹 6V 20W Solar Panel
🔹 10-12 පැය ක්‍රියාකාරිත්වය – රාත්‍රී පුරා ආලෝකය
🔹 4-5 පැය තුළ වේගයෙන් ආරෝපණය
🔹 ජල ආරක්ෂිත IP65 – වර්ෂා හා Dust ප්‍රතිරෝධී වේ.