Motion Night Light
In Stock
රු2,500.00 රු1,900.00
✨ අඳුරේ හෙවුව කාලේ, ඇවිද්ද කාලේ ඉවරයි – මේක තමයි ඔබේ ගෙදරට ඔනෙම Smart Light එක! ✨
දොර හැරෙන්න කලින්ම ලයිට් එක ඔන් වෙනවා! Switch හොයන්න ඕනෙම නෑ!
💡 100% Smart – Motion + Light Sensor Technology
💡 USB Charging – Battery වියදම් නෑ, plug & play
💡 Automatic Lighting – Bedroom, Staircase, Closet, Kitchen, හැම තැනකම
Product Highlights:
📍 LED Color: Warm White – සන්සුන් soft light
📍 Charging Time: 2-3 Hours
📍 Lighting Duration: Up to 20 Hours
📍 Sensor Angle: 120° | Range: 3-5m
📍 Mounting: Magnetic + 3M Sticker – Drill-free!